Local

බිත්තර මිල 45 පනී…

Monday, 14 October 2024 - 8:47 pm

වෙළඳපළේ බිත්තරයක මිල මේ වන විට රුපියල් 45 සීමාවේ පවතී.

ඒ සම්බන්ධයෙන් රජයේ ජීවන වියදම් කමිටුවේද අවධානය යොමුවී ඇත.

බිත්තර මිල පිළිබඳව තීරණ ගත යුත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් බවත් බිත්තර මිල ගණන් ඉහළ යාමට හේතුව කුකුළු ආහාර මිල ඉහළයාම බවත් වාර්තා වෙයි.

කෙසේ වෙතත් බිත්තර වෙළඳුන් පවසන්නේ ගොවිපළ රැසක ප්‍රමාණවත් බිත්තර නොමැති වීම නිසා ඔවුන් විසින් බිත්තර මිල ගණන් ඉහළ දමා ඇති බවය.


Top Stories
wedivistara

බස් රථ රියදුරන් ආසන පටි පැළඳීමේ නීතිය අද සිට අනිවාර්ය කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළට

wedivistara

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT