INTERNATIONAL NEWS


liveat8

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

අමෙරිකන් පාටි (the American Party) ලෙස නව පක්ෂයක් පිහිටුවන බවට ඊලෝන් මස්ක් තර්ජනාත්මකව පවසා...

2025-07-01 5:48 pm
liveat8

ලීක් වූ හඬපටයෙන් තායි අගමැතිනියගේ වැඩ තහනම්

දුරකථන ඇමතුමක් මාධ්‍යයට නිකුත්වීම නිසා ඇති වූ තත්ත්වයක් හේතුවෙන් තායි අගමැතිවරිය...

2025-07-01 5:47 pm
liveat8

කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ගැන දැනුම්දීමක්

දකුණු කොරියාවේ සෘතුමය රැකියා සඳහා යොමුකරන E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා සක්‍රීය...

2025-07-01 10:12 am
liveat8

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එයාර් චීෆ් මාර්ෂල් (විශ්‍රාමික)...

2025-07-01 9:14 am
liveat8

ජනප්‍රිය රංගන ශිල්පිනියගේ මරණයට හේතුව හෙළිවෙයි

ජනප්‍රිය ඉන්දීය නිළියක් සහ නිරූපිකාවක් වන ෂෙෆාලි ජරිවාලා පසුගිය සිකුරාදා...

2025-06-30 9:42 pm
liveat8

පකිස්ථානයට හදිසි ගංවතුර තත්ත්වයක් ; පුද්ගලයින් 32ක් මරුට

පකිස්ථානයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තිස් දෙදෙනෙකු ජීවිතක්ෂයට...

2025-06-29 7:23 pm
liveat8

ඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමකින් 3ක් මරුට

ඉන්දියාවේ පූරි ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන්...

2025-06-29 6:12 pm
liveat8

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා

සර්බියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික්ගේ වසර 12ක පාලනය අවසන් කරන ලෙස ඉල්ලා සහ...

2025-06-29 5:21 pm
liveat8

ඩයිනෝසර විශේෂයක් ගැන නවතම අනාවරණයක්

සුනඛයකුගේ ප්‍රමාණයේ නව ඩයිනෝසෝර විශේෂයක් විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා.   එම...

2025-06-28 10:52 pm
liveat8

ට්‍රම්ප් විසින් කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවයි

කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බවත්, ඉදිරි සතිය තුළ කැනේඩියානු...

2025-06-28 7:32 pm
liveat8

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

ඉන්දීය නිළියක්වන ෂෙෆාලි ජරිවාලා ඊයේ (27) මුම්බායිහිදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය...

2025-06-28 1:53 pm
liveat8

"අවශ්‍ය වුවහොත් ඉරානයට නැවත පහර දෙනවා" - ඩොනල්ඩ් ට්‍රම්ප්

ඉරානයට සැලකිය යුතු මට්ටම්වලට යුරේනියම් පොහොසත් කළ හැකි බව බුද්ධි අංශ නිගමනය...

2025-06-28 9:58 am
liveat8

පිලිපීනයේ ඩාවෝ බටහිර මුහුදේ 6.1 ක ප්‍රබල භූමිකම්පාවක්

පිලිපීනයේ මැනිලා – සෙනසුරාදා උදෑසන ඩාවෝ ඔක්සිඩෙන්ටල් වෙරළට ඔබ්බෙන් 6.1 ක ප්‍රබල...

2025-06-28 9:48 am
liveat8

Twitter Killer එල්ලා මරා දමයි

2022 වසරෙන් පසු පළමු වරට ජපානය විසින් එරට පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර...

2025-06-27 4:49 pm
liveat8

දරු ප්‍රසූතියක් සිදුකිරීමේ අරමුණින් අමෙරිකාවට අයදුම් කළොත්, වීසා ප්‍රතික්ෂේප වීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ට සහ අනෙකුත් විදේශීය සංචාරකයන්ට...

2025-06-27 1:39 pm
liveat8

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 03ක් ගැන විශේෂ දැනුම්දීමක්

ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කාණ්ඩ 03ක් සඳහා ලියාපදිංචිය තාවකාලිකව...

2025-06-27 1:16 pm
liveat8

ඉරානයට කළ ප්‍රහාරය වසර 15ක සැලැසුමක ප්‍රතිඵලයක් - අමෙරිකාව

ඉරානයට එල්ල කළ ප්‍රහාරය වසර 15ක සැලැසුමක ප්‍රතිඵලයක් බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව...

2025-06-27 11:08 am
liveat8

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් 16 ක් ජපානයට

තාක්ෂණික සේවාස්ථ පුහුණුලාභීන් (TITP) ලෙස තවත් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉදිරියේදී...

2025-06-27 10:16 am
liveat8

චීනය සහ ශ්‍රී ලංකාව අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන් සේවයක්

චීනයේ කුංමිං සහ ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර නව භාණ්ඩ ප්‍රවාහන ගුවන්...

2025-06-26 9:57 pm
liveat8

විදේශ කටයුතු ඇමති හා මෙරට ඉරාන තානාපතිවරයා අතර හමුවක්

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපතිවරයා හමුවී සාකච්ඡාවක්...

2025-06-26 1:08 pm
liveat8

ඉරානයට අපනයනය කරන තේ කිලෝවක මිළ රුපියල් 30කින් පහළට

මෙම සතියට අදාළව පැවති කොළඹ තේ වෙන්දේසියේදී ඉරානයට අපනයනය කරන තේ කිලෝග්‍රෑමයක...

2025-06-25 7:46 pm
liveat8

ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම: සටන් විරාමය කඩ කිරීම ගැන ට්‍රම්ප් අප්‍රසාදය පළ කරයි

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල් දෙකම සටන් විරාමය උල්ලංඝනය කර ඇති බව අමෙරිකානු ජනාධිපති...

2025-06-24 9:15 pm
liveat8

ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම: ඉරානයෙන් යළි මිසයිල ප්‍රහාරයක්

සටන් විරාමයෙන් පසුව, ඉරානයෙන් යලිත් මිසයිල දියත් කිරීම් අනාවරණය කර ගෙන ඇති අතර,...

2025-06-24 4:33 pm
liveat8

ඊශ්‍රායල - ඉරාන යුද ගැටුම: සටන් විරාමය ආරම්භ වූ බව ට්‍රම්ප් නිවේදනය කරයි

ඊශ්‍රායලය සහ ඉරානය අතර එකඟ වූ සටන් විරාමය මේ වන විට ආරම්භ වී ඇති බව අමෙරිකා ජනාධිපති...

2025-06-24 1:23 pm
1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31

NEWS ALERT