INTERNATIONAL NEWS


liveat8

අමෙරිකාවේ නෞකා අනතුරින් 6 ක් අතුරුදන්

අමෙරිකාවේ බෝල්ටිමෝ වරායේ යාත්‍රා කළ නෞකාවක් ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලමෙහි...

2024-03-28 8:16 am
liveat8

ජපා­නය ඔකි­නාවා දූපතේ යුද නෞකා නාශක මිස­යි­ල­යක්

ජපා­න­යට අයත් දූපත් සමූ­හ­යට අයත් ඔකි­නාවා දූපතේ යුද නෞකා නාශක මිස­යි­ල­යක්...

2024-03-24 8:09 am
liveat8

කැන­ඩාවේ රෝහ­ල­කදි මාරු වූ දරු දෙදෙනා වසර 70කට පසු සැබෑ ඥාතීන් අත­රට

කැන­ඩාවේ මැනි­ටොබා ප්‍රාන්ත රෝහ­ලක එකම දිනයේ උපත ලැබූ දරු­වන් දෙදෙ­නකු...

2024-03-24 8:06 am
liveat8

බදු පැහැර හැරී­මෙන් පාකි­ස්තා­න­යේ වාර්ෂි­ක පාඩුව රුපි­යල් ට්‍රිලි­ය­න­යක්

පාකි­ස්තාන රජය දැඩි ආර්ථික අර්බු­ද­ය­කට මැදිවී සිටි­යදී එරට විවිධ ක්ෂේත්‍ර­වල...

2024-03-24 8:03 am
liveat8

යැංසි නදියේ ජීව ශක්තිය නැංවීමට දස වසරක මත්ස්‍ය තහනමක්

යැංසි ගංගාවේ දස වසරක මත්ස්‍ය තහනමක් ක්‍රියාවට නැංවීමට අදාළ ව මාර්ගෝපදේශ මාලාවක්...

2024-03-24 7:56 am
liveat8

කේට් කුමරිය ගැන නරක ආරංචියක්

තමා පිළිකා රෝගී තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගන්නා බව වේල්සයේ කුමරිය වන කේට්...

2024-03-24 7:53 am
liveat8

මොස්කව් ප්‍රහාරයේ වගකීම ISIS භාරගනියි – මිය ගිය ගණන තවත් ඉහළට

රුසියාවේ මොස්කව් නගරයට නුදුරින් පැවති ප්‍රසංගයක් අතරතුර එල්ල වූ වෙඩි ප්‍රහාර...

2024-03-24 7:49 am
liveat8

උග­න්ඩාවේ ජන­පති පුතා හමු­දා­ප­ති­ධු­ර­යට

උග­න්ඩාවේ ජනා­ධි­පති යොවේරි මුසෙ­වෙනි සිය පුත්‍රයා එරට හමු­දා­ප­ති­ව­රයා...

2024-03-23 8:28 am
liveat8

රක්ත­හී­න­තා­වට ඉන්දි­යාවෙන් ලොව අඩුම මිලට ඖෂධ

රක්ත­හී­න­තාව සඳහා භාවිත කරන ගෝලීය සන්නාම සහිත ඖෂධ මිලට වඩා 99%කින් අඩු මිල­කට...

2024-03-23 8:25 am
liveat8

නව­දිල්ලි මහ­ඇ­මැති අත්අ­ඩං­ගු­වට

දූෂණ වංචා චෝද­නා­වක් හේතු­වෙන් නව­දිල්ලි ප්‍රධාන ඇමැති අර­වින්ද් කෙජ්රි­වාල්...

2024-03-23 8:22 am
liveat8

ගාසා තීර­යට වහාම සටන් විරා­ම­යක් ඉල්ලා අමෙ­රි­කානු රාජ්‍ය ලේකම් ඊශ්‍රා­ය­ල­යට යයි

ගාසා තීර­යට වහාම සටන් විරා­ම­යක් ප්‍රකා­ශ­යට පත් කරන ලෙස ඊශ්‍රා­ය­ල­යෙන්...

2024-03-23 8:19 am
liveat8

රුසියාවේ අගනගරට දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් – 60ක් මරුට

රුසියාවේ මොස්කව් අගනගරයේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ Crocus City නාට්‍ය ශාලාවට...

2024-03-23 8:15 am
liveat8

ඕස්ට්‍රේලියානු ශිෂ්‍ය වීසා දැඩි කිරීමේ පියවරක්

විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩිකිරීම මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට...

2024-03-21 4:22 pm
liveat8

ජනපති පුටින්ට අගමැති මෝදි සුබ පතයි

ප්‍රතිවාදී දේශපාලන නායකයන් මර්දනය කරමින් සිය අභිමතය පරිදි ජනාධිපතිවරණය...

2024-03-20 8:28 am
liveat8

ලොව වායු දූෂණය වැඩිම රට බංග්ලාදේශයයි

වායුගෝලයේ ගුණාත්මකභාවය නිරීක්ෂණය කරනු ලබන ලොව ප්‍රමුඛතම IQAir ආයතනය විසින්...

2024-03-20 8:25 am
liveat8

සෝමාලි මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නෞකාව මුදා ගැනීමට ජාත්‍යන්තර මෙහෙයුමක්

සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පසුගියදා පැහැරගනු ලැබූ බංග්ලාදේශයට අයත්...

2024-03-20 8:22 am
liveat8

රුසියාවේ බලය නැවතත් පුටින්ට

නැවත වරක් රුසියානු ජනාධිපති ධූරය සඳහා ව්ලැදිමීර් පුටින් තේරී පත්ව ඇති බව විදෙස්...

2024-03-18 3:59 pm
liveat8

ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයට දින නියම වෙයි

ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දින නියම කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදියර...

2024-03-18 7:27 am
liveat8

පාකිස්ථානයේ ත්‍රස්ත ප්‍රහාරයකින් 7 ක් මරුට

පාකිස්ථානයේ මීර් අලි ප්‍රදේශයේ පිහිටි මුරපොලකට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයකින්...

2024-03-17 7:59 am
liveat8

ඔටාවා සය පුද්ගල ඝාතන සැක­කාර සිසුවා 28 තෙක් යළි රිමාන්ඩ්

කැන­ඩාවේ ඔටාවා අග­නු­ව­රට ආසන්න බාර්හෙ­වන් ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි...

2024-03-16 8:05 am
liveat8

ඩිංගි යාත්‍රාවක් අනතුරට ලක්වී සංක්‍රමණිකයන් 60ක් මියයයි

මධ්‍යධරණී මුහුදේදී ඩිංගි යාත්‍රාවක් අනතුරකට ලක්වීමෙන් සංක්‍රමණිකයන් 60 දෙනෙකු...

2024-03-15 4:40 pm
liveat8

වතුර නොමැතිව දුක් විඳින බැංගලෝරය

ඉන්දියාවේ බැංගලෝර් නගරයේ මිනිසුන් දහස් ගණනක් ජලය නොමැතිව පීඩා විඳින බව විදෙස්...

2024-03-15 4:38 pm
liveat8

ලොව විශාලතම බ්ලූබෙරි ඕස්ට්‍රේලියාවේ ගොවිපොළකින්

ඕස්ට්‍රේලියානු ගොවිපළක් පිංපොං (ping-pong ball) බෝලයක ප්‍රමාණයේ ලොව විශාලතම බ්ලූබෙරි...

2024-03-15 4:35 pm
liveat8

TikTok තහනම් කිරීම සඳහා වන පනතක් අමෙරිකාව සම්මත කරයි

අමෙරිකාව පුරා TikTok තහනම් කළ හැකි නව පනතක් සම්මත කර ගැනීමට එරට නියෝජිත මන්ත්‍රී...

2024-03-14 4:31 pm
1 2 3 4 5 6 7 8 9

NEWS ALERT