International

හයිටි රාජ්‍යයට නව අගමැතිවරයෙක්

Tuesday, 12 November 2024 - 7:50 pm

ආරක්ෂක අර්බුදයක් මධ්‍යයේ හයිටි රාජ්‍යය සඳහා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර තිබෙනවා.

හයිටියේ සංක්‍රාන්ති ජනාධිපති කවුන්සිලය ගැරී කොනිල් නෙරපා හැරීමෙන් පසු ව්‍යාපාරික සහ හිටපු සෙනෙට් අපේක්ෂක ඇලික්ස් ඩිඩියර් ෆිල්ස්-අයිම් හයිටියේ නව අගමැති ලෙස පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හයිටි රාජ්‍යයේ අවසන් ජනාධිපති ජොවනෙල් මොයිස් 2021 ජූලි මාසයේදී ඝාතනය කරන ලද අතර එතැන් සිට මැතිවරණයක් පවත්වා නොමැති බව සඳහන්.


Top Stories
wedivistara

ලක්‍ෂ 61ක තක්සේරුවක් ඇති ගොඩනැඟිල්ල රු.150කට බදු දීලා විගණනයෙන් හෙළි වෙයි

wedivistara

නුවරඑළියේ අස්වැසුම ‘පොකුරක්’

wedivistara

අද කාලගුණය

අද කාලගුණය
2024-12-03 7:33 am
wedivistara

මෝල් හිමියන් නාඩු, සම්බා, කීරි සම්බා සහල් තොග මිල යලි ඉහල දමයි..

wedivistara

හිටපු ජනාධිපතිලගේ බලතල කපන්න ආප්ප බානවා වගේ බෑ..

wedivistara

උසස් ජාතික ඉංග්‍රීසි ඩිප්ලෝමාධාරින් වසර හයක් තිස්සේ පාසල් වලට බදවා ගෙන නෑ..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT