International

ස්පාඤ්ඤයේ අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් 200කට වැඩි පිරිසක් මිය යයි

Saturday, 02 November 2024 - 9:35 pm

ස්පාඤ්ඤයට බලපා ඇති අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් 200 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ මියගොස් ඇති පිරිස් අතර බොහොමයක් වැලෙන්සියා සහ ඒ අවට ප්‍රදේශවල සිදුවී ඇති අතර මියගොස් ඇති සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බව සඳහන්.

පවතින අධික වර්ෂාපතනය නිසා ගංවතුර මෙම තත්ත්වය ඇති වී තිබෙන අතර නගර මඩෙන් වැසීගොස් දැඩි අලාබහානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT