International

ස්පාඤ්ඤයේ අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් 200කට වැඩි පිරිසක් මිය යයි

Saturday, 02 November 2024 - 9:35 pm

ස්පාඤ්ඤයට බලපා ඇති අධික ගංවතුර තත්ත්වය හේතුවෙන් 200 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙසේ මියගොස් ඇති පිරිස් අතර බොහොමයක් වැලෙන්සියා සහ ඒ අවට ප්‍රදේශවල සිදුවී ඇති අතර මියගොස් ඇති සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇති බව සඳහන්.

පවතින අධික වර්ෂාපතනය නිසා ගංවතුර මෙම තත්ත්වය ඇති වී තිබෙන අතර නගර මඩෙන් වැසීගොස් දැඩි අලාබහානි සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


Top Stories
wedivistara

කොළඹ බේරේවැවේ ජලාශ්‍රිත ගුවන්තොටුපලක්

wedivistara

රට පුරා ත්‍රිපෝෂ නිෂ්පාදන අලෙවිසැල් 100 ක් ආරම්භ කිරීමට සැලසුම්

wedivistara

බස් රථවල ආසන පටි පැළඳීම සම්බන්ධයෙන් වන අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් නිවේදනයක්!

wedivistara

කෝටි හතරක් පැහැරගත් මුදල් භාරකරුට වැඩ වරදී

wedivistara

2025 වස‍රේදී සුරාබදු දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 120.5 ක ආදායමක්

wedivistara

කථානායකවරයාට එරෙහිව අල්ලස් කොමිසමට ගිය පැමිණිල්ල

Trending
wedivistara

දකුණු අප්‍රිකාවට නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයෙකු පත් කිරීමට අනුමැතිය හිමිවේ

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට

wedivistara

ඊලෝන් මස්ක්ගෙන් නව දේශපාලන පක්ෂයක්

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා


NEWS ALERT