International

සර්බියාවේ ජනාධිපතිට එරෙහිව විරෝධතා

Sunday, 29 June 2025 - 5:21 pm

සර්බියාවේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික්ගේ වසර 12ක පාලනය අවසන් කරන ලෙස ඉල්ලා සහ ඉක්මන් මැතිවරණයක් ඉල්ලා රාජ්‍ය විරෝධී විරෝධතාකරුවන් විශාල පිරිසක් එරට බෙල්ග්‍රේඩ් අගනුවර විරෝධතාවල නිරතවනවා.

සිසුන් විසින් මෙහෙයවන මෙම විරෝධතාවය මෑත කාලයේ එරට විශාලතම විරෝධතාව වන අතර 140,000 ක පමණ විරෝධතාකරුවන් පිරිසක් ඊට එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් සර්බියානු ජනාධිපතිවරයා චෝදනා කර ඇත්තේ මැතිවරණයක් ඉල්ලා සිටින විරෝධතාකරුවන්, තම රට අත්පත් කර ගැනීමට උත්සාහ කරන විදේශීය කුමන්ත්‍රණයක කොටසක් බවයි.


Top Stories
wedivistara

රුපියල් මිලියන 47 ක කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක්

wedivistara

වීරකැටිය ප්‍රදේශවාසින් විරෝධතාවක

wedivistara

ලුණුවලට පාලන මිලක් පනවා නෑ - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

wedivistara

අනවසරයෙන් තමිල්නාඩුවට ඇතුළුවීමට ගිය ලාංකිකයින් තිදෙනෙකු ඉන්දීය අත්අඩංගුවට

wedivistara

සබරගමුව සරසවියේ සිසුවෙක් සියදිවි නසාගැනිමේ සිදුවීමට අදාල පංච පුද්ගල කමිටු වාර්තාව ලබන සතියේ

Trending
wedivistara

W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ - දේශබන්දු

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

බීමතින් රිය පදවා මවක සහ දියණියක අනතුරට පත්කර සැඟව සිටි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

wedivistara

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක්

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ


NEWS ALERT