Sports

ස්මිර්ති මන්දනා ක්‍රිකට් වාර්තා පොත් අලු‍ත් කරයි

Sunday, 29 June 2025 - 6:30 pm

එංගලන්තයට එරෙහිව නොටින්හැම්හිදී පැවති පළමු විස්සයි 20 තරගයේදී ප්‍රහාරාත්මක ලකුණු 112ක් රැස්කරමින් ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනී ස්මිර්ති මන්දනා ක්‍රිකට් වාර්තා පොත් අලු‍ත් කර තිබෙනවා. 

 
ඉන්දියාව රැස්කළ ලකුණු 210ක දැවැන්ත ඉනිමේ වැඩි බරක් කරට ගත් ඇය ශතකය ලබා ගැනීම වෙනුවෙන් පන්දු 62 කට මුහුණ දුන්නා. 
 
එංගලන්තයට එරෙහිව පැවති මෙම තරගය ජයගත්තේ ඉන්දියාවයි. 
 
ඉන්දියාව පන්දුවාර 20 තුළදී කඩුලු‍ 5ක් දැවී රැස්කළ ලකුණු 210ක ඉනිමට පිළිතුරු ලෙස එංගලන්තයට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 113ක් පමණයි. 
 
එංගලන්තය ඉන්දියාව හමුවේ සිය ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරකින් පරාජය වූ තරගය ලෙස මෙය වාර්තා අතරට එක් වනවා.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT