Local

වීරකැටිය ප්‍රදේශවාසින් විරෝධතාවක

Sunday, 29 June 2025 - 6:49 pm

වීරකැටිය - මිද්දෙණිය මාර්ගයේදී පුද්ගලයෙකු මෝටර් රථයක ගැටී මිය යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ ප්‍රදේශවාසින් පිරිසක් විරෝධතාවක නිරත වුණා. 

 
විරෝධතාකරුවන් සඳහන් කළේ මෝටර් රථය පැදවූ පුද්ගලයා සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කර නොමැති බවයි. 
 
එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ බිරිඳ මෝටර් රථය පදවා ඇති අතර අනතුරින් පසු සැමියා රියදුරු ලෙස පොලිසියට ඉදිරිපත් වී ඇති බවයි ප්‍රදේශවාසින් චෝදනා කළේ. 
 
පසුගිය 27 වනදා මෙලෙස අනතුරට ලක්ව තිබුණේ මිද්දෙණිය ප්‍රදේශයේම පදිංචි මාළු ව්‍යාපාරිකයෙක්. 
 
ඒ, ඔහු මාලු වෙළදසැලේ සිට නිවසට යාමට පාර මාරුවීමට යාමේදීයි.


Top Stories
wedivistara

රුපියල් මිලියන 47 ක කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක්

wedivistara

වීරකැටිය ප්‍රදේශවාසින් විරෝධතාවක

wedivistara

ලුණුවලට පාලන මිලක් පනවා නෑ - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

wedivistara

අනවසරයෙන් තමිල්නාඩුවට ඇතුළුවීමට ගිය ලාංකිකයින් තිදෙනෙකු ඉන්දීය අත්අඩංගුවට

wedivistara

සබරගමුව සරසවියේ සිසුවෙක් සියදිවි නසාගැනිමේ සිදුවීමට අදාල පංච පුද්ගල කමිටු වාර්තාව ලබන සතියේ

Trending
wedivistara

W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ - දේශබන්දු

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

බීමතින් රිය පදවා මවක සහ දියණියක අනතුරට පත්කර සැඟව සිටි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

wedivistara

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක්

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ


NEWS ALERT