කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.
මේ වනවිට එම ගින්න මැඩ පැවැත්වීම සඳහා කටයුතු කරමින් ඇති බවයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.