Local

හෙට පාර්ලිමේන්තුව විශේෂ දිනයක් ලෙස රැස්වෙයි

Sunday, 29 June 2025 - 11:44 am

විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව, පාර්ලිමේන්තුව හෙට පෙරවරු 09.30ට රැස්වීම‍ට නියමිත බවයි සඳහන් වෙන්නේ.

024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ  ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කරනු ලබන ඉල්ලීමක් මත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් හෙට පාර්ලිමේන්තුව කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.


Top Stories
wedivistara

ලුණුවලට පාලන මිලක් පනවා නෑ - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

wedivistara

අනවසරයෙන් තමිල්නාඩුවට ඇතුළුවීමට ගිය ලාංකිකයින් තිදෙනෙකු ඉන්දීය අත්අඩංගුවට

wedivistara

සබරගමුව සරසවියේ සිසුවෙක් සියදිවි නසාගැනිමේ සිදුවීමට අදාල පංච පුද්ගල කමිටු වාර්තාව ලබන සතියේ

wedivistara

ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 10ක් ගායන ශිල්පී ඉෂාක් බෙග්ට

wedivistara

නීති විරෝධීව මෙරටට ගෙන්වූ වාහන දෙකක් බණ්ඩාරගමදී පොලිස් භාරයට

wedivistara

ආසන පටි නීතිය කල් දමන්නැයි බස් සංගම් ඉල්ලයි

Trending
wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ - දේශබන්දු

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

බීමතින් රිය පදවා මවක සහ දියණියක අනතුරට පත්කර සැඟව සිටි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

wedivistara

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක්

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට


NEWS ALERT