International

ඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමකින් 3ක් මරුට

Sunday, 29 June 2025 - 6:12 pm

ඉන්දියාවේ පූරි ප්‍රදේශයේ පැවැති ආගමික උත්සවයක් අතරතුර ඇති වූ තෙරපීමකින් කාන්තාවන් 2ක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. 

 
ඒ හේතුවෙන තවත් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි සඳහන්. 
 
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි දේව ප්‍රතිමා රැගත් රථ තුනක් ගමන ආරම්භ කළේ ඉන්දියාවේ, ජගන්තාත් දේවාලයේ සිට බවයි. 
 
එහි සිට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි දේවාලයක් අසලදි මෙමානතුර සිදුව ඇති බව පැවසෙනවා. 
 
යාත්‍රාව ආරම්භ වූ අවස්ථාවේදී සිටම සෙනග වැඩි වී මෙම තෙරපීම ඇතිව තිබෙන අතර එහිදී මෙම තිදෙනා මියගොස් ඇති බවද සඳහන්. 
 
එම උත්සවයට පැමිණි අධික සෙනග පාලනය කිරීමට පොලීසියට නොහැකි වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. 
 
මේ අතර තුවාල ලැබූ ඇතැමුන්ගේ තත්ත්වය බරපතළ බවද ඉන්දීය මාධ්‍ය පවසනවා.


Top Stories
wedivistara

රුපියල් මිලියන 47 ක කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක්

wedivistara

වීරකැටිය ප්‍රදේශවාසින් විරෝධතාවක

wedivistara

ලුණුවලට පාලන මිලක් පනවා නෑ - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

wedivistara

අනවසරයෙන් තමිල්නාඩුවට ඇතුළුවීමට ගිය ලාංකිකයින් තිදෙනෙකු ඉන්දීය අත්අඩංගුවට

wedivistara

සබරගමුව සරසවියේ සිසුවෙක් සියදිවි නසාගැනිමේ සිදුවීමට අදාල පංච පුද්ගල කමිටු වාර්තාව ලබන සතියේ

Trending
wedivistara

W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ - දේශබන්දු

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

බීමතින් රිය පදවා මවක සහ දියණියක අනතුරට පත්කර සැඟව සිටි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

wedivistara

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක්

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ


NEWS ALERT