Local

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූලි අගදී

Sunday, 29 June 2025 - 11:49 am

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2024 (2025) විභාග ප්‍රතිඵල ජූලි මස තුන්වැනි සතියේදි පමණ නිකුත් කිරීමට හැකි වනු ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවාය.

විභාග ප්‍රතිඵල නිකුත් කරන බවට ඉකුත් දිනවල සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වූ විවිධ පුවත් සාවද්‍ය බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


Top Stories
wedivistara

ලුණුවලට පාලන මිලක් පනවා නෑ - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

wedivistara

අනවසරයෙන් තමිල්නාඩුවට ඇතුළුවීමට ගිය ලාංකිකයින් තිදෙනෙකු ඉන්දීය අත්අඩංගුවට

wedivistara

සබරගමුව සරසවියේ සිසුවෙක් සියදිවි නසාගැනිමේ සිදුවීමට අදාල පංච පුද්ගල කමිටු වාර්තාව ලබන සතියේ

wedivistara

ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 10ක් ගායන ශිල්පී ඉෂාක් බෙග්ට

wedivistara

නීති විරෝධීව මෙරටට ගෙන්වූ වාහන දෙකක් බණ්ඩාරගමදී පොලිස් භාරයට

wedivistara

ආසන පටි නීතිය කල් දමන්නැයි බස් සංගම් ඉල්ලයි

Trending
wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ - දේශබන්දු

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

බීමතින් රිය පදවා මවක සහ දියණියක අනතුරට පත්කර සැඟව සිටි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

wedivistara

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක්

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට


NEWS ALERT