Local

හෙට සිට ජාතික මදුරු මර්දන සතියක්

Sunday, 29 June 2025 - 11:46 am

නිරිතදිග මෝසම් වර්ෂාවත් සමඟ ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් හෙට (30) සිට ඡූලි 5 දක්වා විශේෂ මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

දිස්ත්‍රික්ක 16ක ඩෙංගු අධිඅවදානම් ප්‍රදේශ ඉලක්ක කරගනිමින් සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාස 116ක් ආවරණය වන පරිදි මේ මදුරු මර්දන සතිය ක්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ මේ වසරේ ජූනි මාසය දක්වා ඩෙංගු රෝගීන් 27,932ක් සහ මරණ 16ක් වාර්තා වී ඇති බවයි.


Top Stories
wedivistara

අනවසරයෙන් තමිල්නාඩුවට ඇතුළුවීමට ගිය ලාංකිකයින් තිදෙනෙකු ඉන්දීය අත්අඩංගුවට

wedivistara

සබරගමුව සරසවියේ සිසුවෙක් සියදිවි නසාගැනිමේ සිදුවීමට අදාල පංච පුද්ගල කමිටු වාර්තාව ලබන සතියේ

wedivistara

ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 10ක් ගායන ශිල්පී ඉෂාක් බෙග්ට

wedivistara

නීති විරෝධීව මෙරටට ගෙන්වූ වාහන දෙකක් බණ්ඩාරගමදී පොලිස් භාරයට

wedivistara

ආසන පටි නීතිය කල් දමන්නැයි බස් සංගම් ඉල්ලයි

wedivistara

තවත් ධීවර යාත්‍රා අනතුරකින් 02ක් අතුරුදහන්

Trending
wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ - දේශබන්දු

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

බීමතින් රිය පදවා මවක සහ දියණියක අනතුරට පත්කර සැඟව සිටි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

wedivistara

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක්

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට


NEWS ALERT