International

Twitter Killer එල්ලා මරා දමයි

Friday, 27 June 2025 - 4:49 pm

2022 වසරෙන් පසු පළමු වරට ජපානය විසින් එරට පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව 2017 වසරේදී පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

“Twitter Killer” ලෙස හැඳින්වෙන Takahiro Shiraishi යන පුද්ගලයා හට මෙලෙස මරණ දඬුවම ලබාදී ඇති අතර, එවකට 30 හැවිරිදි වියේ පසුවූ ඔහු වයස අවුරුදු 15 - 26 අතර තරුණ පුද්ගලයින් 09 දෙනෙක් ඝාතනය කර තිබුණු බවයි සඳහන් වෙන්නේ.

Takahiro Shiraishi විසින් මෙලෙස ඝාතනය කළ නවදෙනා හඳුනාගෙන තිබුණේ වර්තමානයේ X ලෙස හඳුන්වන Twitter සමාජ මාධ්‍ය ජාලය හරහා වන අතර, මෙම වින්දිතයින් සියලු දෙනා මිය යාමට උදව් ඉල්ලා සිටි බවත්, තමා ඊට උදව් කළ බවට ඔහු ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.


Top Stories
wedivistara

රුපියල් මිලියන 47 ක කේරල ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

මොරටුව විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට මහාචාර්ය ඒකකයක්

wedivistara

වීරකැටිය ප්‍රදේශවාසින් විරෝධතාවක

wedivistara

ලුණුවලට පාලන මිලක් පනවා නෑ - පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

wedivistara

අනවසරයෙන් තමිල්නාඩුවට ඇතුළුවීමට ගිය ලාංකිකයින් තිදෙනෙකු ඉන්දීය අත්අඩංගුවට

wedivistara

සබරගමුව සරසවියේ සිසුවෙක් සියදිවි නසාගැනිමේ සිදුවීමට අදාල පංච පුද්ගල කමිටු වාර්තාව ලබන සතියේ

Trending
wedivistara

W15 හෝටලයට වෙඩි තැබීමේ කිසිඳු අවශ්‍යතාවක් මට තිබුනේ නෑ - දේශබන්දු

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

බීමතින් රිය පදවා මවක සහ දියණියක අනතුරට පත්කර සැඟව සිටි පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

wedivistara

කඩවත නගරයේ වෙළඳසැලක ගින්නක්

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ


NEWS ALERT