International

ඇෆ්ගන් කතුන්ට තවත් තහනමක්

Friday, 01 November 2024 - 7:29 pm

ඇෆ්ගනිස්තානයේ තලෙයිබාන් පාලනය එරට කාන්තාවන්ට කටහඩ තවත් අයෙකුට ඇසෙන සේ කතා කිරීම තහනම් කරමින් නව නීති පනවා තිබේ.

මීට පෙර පිරිමි පුද්ගලයෙකුට ඇසෙන සේ කතා කිරීම කාත්තාවන්ට තහනම් කර තිබූ අතර මෙම නව නීතිය අනුව කාන්තාවකට තවත් කාන්තාවකට අසෙන සේ කතා කිරීමද තහනම්වනු ඇත.

කාන්තාවන්ගේ කටහඩ ප්‍රසිද්ධ ස්ථානවල දී තවත් කාන්තාවකට ශ්‍රවණය නොවිය යුතු බව තලෙයිබාන් පාලනයේ මතයයි.

ඒ අනුව ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට තවත් කාන්තාවක් ඉදිරියේ දී කුරානය කියවීම සහ යාඥා කිරීම ද මෙම නීතිය මගින් තහනම්ව තිබේ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT