Local

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Thursday, 03 July 2025 - 5:16 pm

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු තිදෙනෙකුට ගම්පහ මහාධිකරණය විසින් ඇප ලබා දී තිබෙනවා.

ඒ අනුව, අදාළ නඩුව අද (03) කැඳවූ අවස්ථාවේදී ගම්පහ මහාධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.

එක් අයෙකු සඳහා රුපියල් ලක්ෂ 02ක මුදල් ඇපයක් මෙන්ම ලක්ෂ 50ක ශරීර ඇප 05ක් මත ඔවුන් මුදාහැර ඇති අතර, ඔවුන්ගේ විදේශ ගමන් ද තහනම් කර තිබෙනවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක් කූඨ ලේඛන සකස් කර අලෙවි කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා මත ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.


Top Stories
wedivistara

Ali Express වලින් ගෙන්වන භාණ්ඩවලට අපි බදු වැඩි කරලා නැහැ, නිවැරදි ගාස්තුව අය කිරීම පමණක් සිදු කරනවා - අතිරේක රේගු අධ්‍යක්ෂ

wedivistara

වත්තේගමදී බස් රථයක් පෙරළී 9කට තුවාල

wedivistara

ශ්‍රී ලංකාවේ ‘වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය’ශ්‍රී ලංකන් ගුවන් සේවයයි

wedivistara

අනවසර ඉදිකිරීම් නිසා සීගිරිය යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත්කිරීමේ අවධානමක්

wedivistara

මීගමුවේ වෙඩි තැබීමක්

wedivistara

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ඇතුළු පිරිසට ඇප

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත යාමට සිටින සැමට විශේෂ නිවේදනයක්

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT