International

ගාසා හි සරණාගත කඳවුරකට ප්‍රහාරයක්

Saturday, 09 November 2024 - 9:57 am

ගාසා නගරයේ ෂාටි සරණාගත කඳවුරේ අවතැන් වූවන් රැඳී සිටින පාසලකට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 10 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඊශ්‍රායල හමුදාව පැවසුවේ, මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පාලනය කරන ලද පාසලක් ලෙස ක්‍රියාත්මක වූ පරිශ්‍රය තුළ හමාස් අණදෙන මධ්‍යස්ථානයක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ බෝම්බ හෙලීම වේගවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.


Top Stories
wedivistara

ජොන්ස්ටන්ට එරෙහි ස‌තොස නඩුව යළි කැඳවීමට දින දෙයි

wedivistara

ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අනුමැතිය

wedivistara

කොටස් වෙළඳපොළ ඉතිහාසගත ඉහළ යෑමක්

wedivistara

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා කාර්ය සාධක බලකායක්

wedivistara

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයට නව ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

wedivistara

විදුලිබල මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත් කෙරේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා


NEWS ALERT