International

කොරියා ජනපති තම පක්ෂයේ නායකයා අත්අඩංගුවට ගැනීමට නියෝග කරයි

Friday, 06 December 2024 - 10:31 pm

පසුගිය සතියේ යුද නීතිය ප්‍රකාශයට පත් කළ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් ඔහුගේම පාලක පක්ෂයේ නායක හැන් ඩොං-හූන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමේ ලැයිස්තුවට ප්‍රධාන විපක්ෂයේ ඩිමොක්‍රටික් පක්ෂයේ නායක ලී ජේ-මියුන්ග් මෙන්ම විපක්ෂ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද ඇතුළත් වූ බව එරට ජාතික බුද්ධි සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළ බව සඳහන්.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT