International

ගාසා තීරයට එල්ලවූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් මියගිය පිරිස ඉහළට

Wednesday, 30 October 2024 - 11:29 am

උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා නගරයට එල්ලවූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 93 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් අතුරුදන් වී ඇති බව හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ගලවාගැනීම්කරුවන් පවසා ඇත්තේ මහල් පහකින් යුත් නේවාසික ගොඩනැගිල්ලකට මෙසේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බවයි.


Top Stories
wedivistara

ජොන්ස්ටන්ට එරෙහි ස‌තොස නඩුව යළි කැඳවීමට දින දෙයි

wedivistara

ත්‍රිපෝෂ නිෂ්පාදනයට බඩඉරිඟු ආනයනයට අනුමැතිය

wedivistara

කොටස් වෙළඳපොළ ඉතිහාසගත ඉහළ යෑමක්

wedivistara

අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා කාර්ය සාධක බලකායක්

wedivistara

රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයට නව ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

wedivistara

විදුලිබල මණ්ඩලයට නව සභාපතිවරයෙක් පත් කෙරේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා


NEWS ALERT