International

ගාසා තීරයට එල්ලවූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හේතුවෙන් මියගිය පිරිස ඉහළට

Wednesday, 30 October 2024 - 11:29 am

උතුරු ගාසා තීරයේ බෙයිට් ලාහියා නගරයට එල්ලවූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 93 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් අතුරුදන් වී ඇති බව හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ගලවාගැනීම්කරුවන් පවසා ඇත්තේ මහල් පහකින් යුත් නේවාසික ගොඩනැගිල්ලකට මෙසේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ලකර ඇති බවයි.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT