Local

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

Friday, 30 May 2025 - 6:54 pm

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව හදිසි ආපදා තත්ත්වයක් ඇති වුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක 117 දුරකථන අංකය ඔස්සේ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙසයි එම මධ්‍යස්ථානය ඉල්ලා සිටින්නේ.

අපදා තත්ත්වයක් ඇති වුව‍හොත් කටයුතු කිරීමට ‍සියලු අංශ සූදානම් කර ඇති බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටිනවා.

පවතින අයහපත් කාලගුණයත් සමඟ මේ වන විට ප්‍රදේශ කිහිපයකට තද සුළං හා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, ජනතාවට විමසිල්ලෙන් සිටින ලෙසයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT