International

ලිතුවේනියාවේ මහ මැතිවරණයෙන් විපක්ෂයට ජය

Monday, 28 October 2024 - 7:22 pm

ලිතුවේනියාවේ මහ මැතිවරණයෙන් එරට විපක්ෂය වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා.

මන්ත්‍රීවරුන් 141 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තුවේ ආසන 52ක් සමඟින් එම පක්ෂය බහුතර බලය හිමි කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එරට පාලක පක්ෂය වන කොන්සර්වේටිව් හෝම්ලන්ඩ් යුනියන් පක්ෂය ලබාගෙන ඇත්තේ ආසන 28ක් පමණක් වීම විශේෂත්වයක්.

ලිතුවේනියාවේ සමස්ත ජනගහනය මිලියන 2.9කට ආසන්නවයි පවතින්නේ.

එරට දෙමුහුන් ඡන්ද ක්‍රමයක් පවතිනවා.


Top Stories
wedivistara

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ගැසට් කෙරේ

wedivistara

සිරි දළදා වන්දනාව සමාරම්භක අවස්ථාවට එක් වන රාජ්‍ය තාන්ත්‍රිකයින් දුම්රියෙන් මහනුවරට

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

පිල්ලෙයාන් LTTE එකත් එක්ක හිටියා නම්, කොහේ හරි රටක පුරවැසිභාවයත් ලැබිලා, ඔහුව ජාතික සම්පතක් ලෙස බලාගන්න තිබ්බා - නාමල්

wedivistara

දැන් ගම්මන්පිල කියන විදියට, ප්‍රභාකරන්ව ඉවර කරලා රට එක්සේසත් කරලා තියෙන්නේ පිල්ලෙයාන් - හඳුන්නෙත්ති

wedivistara

සිරි දළදා වන්දනාව ජනපති සහභාගිත්වයෙන් ඇරඹෙයි

Trending
wedivistara

අමෙරිකානු නව බදු ප්‍රතිපත්තිය පිළිබඳව රජය ගන්නා ක්‍රියාමාර්ග ගැන රට දැනුවත් කළ යුතුයි - රනිල්

wedivistara

හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය හෙට මහනුවරදී පැවැත්වෙයි

wedivistara

2025 මුල් මාස තුනේ සංචාරක ඉපැයීම් ඩොලර් බිලියනය පසු කරයි

wedivistara

පිල්ලෙයාන්ගේ නීතිඥයා වෙලා තියෙන්නේ ගම්මන්පිල - නලින්ද ජයතිස්ස

wedivistara

ලක්ෂ 57කට අධික මුදලක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

wedivistara

ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් විදෙස්ගතවීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට


NEWS ALERT