2024 ජූලි මස 02වන අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබෙනවා.
අග්රාමාත්යවරයාගේ ඉල්ලීම පරිදි මෙම කැඳවීම සිදුකර තිබෙනවා.