Local

ඉන්දියා-ශ‍්‍රී ලංකා ගොඩබිම් මාර්ග සාකච්චා අවසන් අදියරේ..- පරිසර ලේකම්

Tuesday, 15 October 2024 - 11:40 am

ශ්‍රී ලංකාව හා ඉන්දියාව ගොඩබිමින් යා කරමින් ඉදිකරන දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් වන සාකච්ච මේ වන විට අවසන් අධිරයේ පවතින බව පරිසර අමාත්‍යාංශය ලේකම් ප්‍රභාත් චන්ද‍්‍රකීර්ති මහතා විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

පසුගිය මාසයේදී තමන් නව දිල්ලියේදී ඊට අදල රැස්වීමකට සහභාගි වූ බවත් ඉන්දියාවේ රාමෙෂ්වරන් හා ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය අතර අධිවේගී මාර්ග හා දුම්රිය මාර්ග සබඳතාවය ඒ හරහා ස්ථාපිත කිරීම ගැන අවසන් අධියරේ සාකච්ඡා එහිදී පැවැති බවද ඔහු සඳහන් කර තිබේ.

යෝජිත ගොඩබිම් මාර්ගය සඳහා ඇස්තමේන්තු වියදම ඇමරිකානු ඩොලර් බිලියන පහක් පමණ වන අතර සම්පූර්ණ වියදම ඉන්දියාව විසින් දරයි.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT