Local

මැතිවරණ මාර්ගෝපදේශ පිළිබඳ පොලිසිය සමඟ සාකච්ඡා…

Sunday, 18 August 2024 - 11:47 am

පොලිස් මැතිවරණ කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කැඳවා මැතිවරණ රාජකාරී පිළිබඳ සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නිමල් පුංචිහේවා මහතා පැවසීය.

පොලිස් නිලධාරීන්ට නිකුත් කර ඇති මාර්ගෝපදේශ සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මේ අතර නාමයෝජනා භාරදීමෙන් පසු පැමිණිලි තුනක් ලැබී ඇතිබව මැතිවරණ කොමිසම පවසයි.

නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් එම පැමිණිලි ලැබි තිබේ.

ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දා සිට මේ දක්වා මැතිවරණ පැමිණිලි 437ක් ලැබී ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

– නාගොඩ සුමන උදයන්ත


Top Stories
wedivistara

හිටපු ඇමති ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි

wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT