මෙවර පොසොන් සමයේ පෙට්රල් ඉල්ලුම 50% කින් පමණ ඉහළ ගිය බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
ඒ අනුව පාරිභෝගිකයන්ගේ ඉල්ලුමට සරිලන ඉන්ධන සැපයුම බාධාවකින් තොරව සිදුකළ බවයි එහි සම ලේකම් කපිල නාඔටුන්න වැඩිදුරටත් සඳහන් කළේ.