ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සාමූහිකව ගමනක් යාමට සමගි ජන සංධානය සූදානම් යැයි සමගි ජන බල පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.