Local

අවුරුදු 76කට පස්සේ අපි පොදු ජනතාවගේ ආණ්ඩුවක් හදමු - අනුර

Saturday, 27 July 2024 - 6:49 am

වසර 76 කට පසු පොදු ජනතාවගේ ආණ්ඩුවක් සෑදීම සඳහා තමන් සමඟ එක්වන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ආරාධනා කරනවා.

ජනතාවගේම සහෝදර සහෝදරියන් නියෝජනය කරන ආණ්ඩුවක්, ජනතාවට ජනතාව​ගේයැයි දැනෙන ආණ්ඩුවක්, ජනතාවට නෑදෑකම දැනෙන ආණ්ඩුවක් සාදා ගැනීමට එක්වන ලෙසයි ඔහු ආරාධනා කරන්නේ.

එම තීරණය කිසිදා නොවරදින බව සහතික බවද, ජනතාව ඒ වෙනුවෙන් සැමදා පෙළගැසෙනු ඇති බවද ඔහු අවධාරණය කරනවා.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT