Local

ජනපති අපේක්ෂකයින් මෙන්න…

Thursday, 15 August 2024 - 2:20 pm

2024 ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයින් 39 දෙනාම ජනපතිවරණයට සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය මැතිවරණ කොමිසම විසින් නිවේදනය කළ අතර එය පහතින්…

01. දිලිත් සුසන්ත ජයවීර
02. සරත් මනමේන්ද්‍ර
03. අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
04. එස්. පී. ලියනගේ
05. පානි විජේසිරිවර්ධන
06. ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
07. අජන්ත ද සොයිසා
08. බත්තරමුල්ලේ සීලරතන හිමි
09. සරත් ෆොන්සේකා
10. නුවන් සංජීව බෝපගේ
11. ඕෂල ලක්මාල් අනිල් හේරත්
12. ජනක රත්නායක
13. කේ.කේ පියදාස
14. මයිල් වාගනම් තිලකරාජා
15. සිරිපාල අමරසිංහ
16. පාක්‍ය සෙල්වම් අරියනේත්‍රන්
17. සරත් කීර්තිරත්න
18. ආනන්ද කුලරත්න
19. නාමල් රාජපක්ෂ
20. අක්මීමන දයාරතන හිමි
21. කේ.ආර්. ක්‍රිෂාන්
22. චමින්ද අනුරුද්ධ
23. විජයදාස රාජපක්ෂ
24. අරුණ සිඩ්නි ජයරත්න
25. සිරිතුංග ජයසූරිය
26. මහින්ද දේවගේ
27. මොහොමඩ් ඉල්ලෙයාස්
28. ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
29. ඇන්ටනී වික්ටර් පෙරේරා
30. කීර්ති වික්‍රමරත්න
31. සජිත් ප්‍රේමදාස
32. රනිල් වික්‍රමසිංහ
33. මරක්කල මානගේ ප්‍රේමසිරි
34. ලලිත් ද සිල්වා
35. පී.එස්. කේ. ඩබ්ලිව්. බණ්ඩාර
36. ඩී. එම්. බණ්ඩාරනායක
37. අනුර කුමාර දිසානායක
38. අනෝජ් ද සිල්වා
39. රොෂාන් රණසිංහ


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT