Local

දිව්‍ය ලෝකය ඔළුවට කඩන් වැටීම, ජනාධිපතිවරණයට කෙසේ බලපායිද ? - මහින්ද දේශප්‍රිය

Friday, 21 June 2024 - 8:22 am

සැප්තැම්බර් 20 සහ ඔක්තෝබර් 16 අතර කාලසීමාව තුළදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.

VIEW මැතිවරණ  නිරීක්ෂණ සංවිධානයේ මාධ්‍ය හමුවට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු ලෙස එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ  දිව්‍ය ලෝකය ඔළුවට කඩන් වැටුණත් ජනාධිපතිවරණය කල්දැමීමට බැරි බවය. 

'මැතිවරණ නීති බලාත්මකව තිබෙන කාලයේදී බෙදාදීම් සිදුකිරීම වැරදියි. දේශපාලන පක්ෂවලට වාසි සහගත කිසිදු දෙයක් කිරීම වැරදියි. මෙවැනි බෙදාහරින තැන්වලදී කොමිෂන් සභාව සහ නිරීක්ෂණ සංවිධාන ඉස්සර වගේ බැනර් එකක් ගැසිය යුතුයි..'


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT