Local

ගල්ඔය ඉවුරු බිඳීයෑම නිසා කුඹුරු අක්කර 3,000 ක් ජලයෙන් යටවෙයි

Tuesday, 21 January 2025 - 10:20 pm

නෙයිනකාඩු ප්‍රදේශයේ දී ගල්ඔය ඉවුරු බිඳීයෑම නිසා එම ප්‍රදේශයේ කුඹුරු අක්කර 3,000 ක් පමණ ජලයෙන් යට වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස පවසනවා.

කෙසේ වුවත්, මේ වනවිට ජලය බැස යාම නිසා එයින් කුඹුරු අක්කර 1,000ක් පමණ ආරක්ෂා වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ.

කාලගුණ තත්ත්වය අනුව, තවත් කුඹුරු අක්කර 1,000 ක් පමණ බේරා ගැනීමට හැකි වේ යැයි විශ්වාස කරන බවත්, කෙසේ වුවත් කුඹුරු අක්කර 1,000කට වැඩි ප්‍රමාණයක් හානියට ලක්වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස වැඩිදුරටත් සඳහන් කරන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT