Local

ගල්ඔය ඉවුරු බිඳීයෑම නිසා කුඹුරු අක්කර 3,000 ක් ජලයෙන් යටවෙයි

Tuesday, 21 January 2025 - 10:20 pm

නෙයිනකාඩු ප්‍රදේශයේ දී ගල්ඔය ඉවුරු බිඳීයෑම නිසා එම ප්‍රදේශයේ කුඹුරු අක්කර 3,000 ක් පමණ ජලයෙන් යට වී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස පවසනවා.

කෙසේ වුවත්, මේ වනවිට ජලය බැස යාම නිසා එයින් කුඹුරු අක්කර 1,000ක් පමණ ආරක්ෂා වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ.

කාලගුණ තත්ත්වය අනුව, තවත් කුඹුරු අක්කර 1,000 ක් පමණ බේරා ගැනීමට හැකි වේ යැයි විශ්වාස කරන බවත්, කෙසේ වුවත් කුඹුරු අක්කර 1,000කට වැඩි ප්‍රමාණයක් හානියට ලක්වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස වැඩිදුරටත් සඳහන් කරන්නේ.


Top Stories
wedivistara

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

wedivistara

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

කියනකල් ඉන්න දෙයක් නෑ, යන්නයි තියෙන්නෙ - නලින්ද ජයතිස්ස

wedivistara

ගල්ඔය ඉවුරු බිඳීයෑම නිසා කුඹුරු අක්කර 3,000 ක් ජලයෙන් යටවෙයි

wedivistara

රජයට වී දීමට ගොවීන්ගේ එකඟතාවයක්

Trending
wedivistara

UNP හා සමගි ජන බලවේගය එක්වීම පිළිබඳ සාකච්ඡා කිරීමේ යෝජනාවට SJB අනුමැතිය

wedivistara

විදුලි ගාස්තු 20% කින් පහතට

wedivistara

එජාප - සජබ සහ සෙසු පක්ෂ එකතුවෙන් එක්සත් ජාතික පෙරමුණක්

wedivistara

තෑගි මුදල් ලබාදෙන බවට සඳහන් කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ජනතාවට දැනුම්දීමක්

wedivistara

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන සිදුක​ළ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් සේවයෙන් ඉවත​ට

wedivistara

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් රජයෙන් සහන පැකේජයක්


NEWS ALERT