Local

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසන් යෝජනාවලිය ලබන 28 වෙනිදා ඉදිරිපත් කෙරේ

Thursday, 22 February 2024 - 9:00 am

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ යෝජනා සලකා බැලීමට පත්කළ විශේෂ කමිටුව (20) සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස්වුණා.

ඒ අනුව එම අදහස් හා යෝජනා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසන් යෝජනාවලිය ලබන 28 වෙනිදා පස්වරු 3.00 ට මෙම විශේෂ කමිටුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් සිය වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබාගැනීම සඳහා විශේෂ කමිටුවක් පත්කරන ලෙස සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගෙන් ඉල්ලීමක් කර තිබුණු අතර, ඒ අනුව අමාත්‍යවරයාගේ නිර්දේශ මත අදාළ කමිටුව පත් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT