Local

අගමැති හරිනි හා ඇමති විජිත රුවින් මුද්දර නිකුත් කෙරේ…

Wednesday, 09 October 2024 - 10:12 pm

එකසිය පනස්වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී උත්සවයක් පැවැත්විනි.

ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ඇමති විජිත හේරත් මහතාගේ සහභාගීත්වයෙනි.

මෙවර ලෝක තැපැල් දිනය වෙනුවෙන් අගමැතිනි හරිනි අමසූරිය මහත්මියගේ හා ඇමති විජිත හෙරත් මහතාගේ රුව සහිත මුද්දර දෙකක් එළිදැක්වීමට ද තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

නුවර එළිය තැපැල් කාර්ය ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගන්නා ලද සියලු තීරණ අත්හිටුන බව ඇමති විජිත හේරත් මහතා එහිදී සඳහන් කළේය.

ඉදිරියට එම තැපැල් කාරයද ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිතා කරන බවත් ඔහු එහිදී පැවසුවේය.

නුවරඑළිය තැපැල්කාරයද ගොඩනැගිල්ල හෝටල් ව්‍යාපෘතියකට පෞද්ගලික අංශයට පැවරීමේ ක්‍රියාවලියක් පසුගිය රජය විසින් ඉදිරියට ගෙන එන ලදී.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT