Local

අගමැති හරිනි හා ඇමති විජිත රුවින් මුද්දර නිකුත් කෙරේ…

Wednesday, 09 October 2024 - 10:12 pm

එකසිය පනස්වන ලෝක තැපැල් දිනය වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී උත්සවයක් පැවැත්විනි.

ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා ඇමති විජිත හේරත් මහතාගේ සහභාගීත්වයෙනි.

මෙවර ලෝක තැපැල් දිනය වෙනුවෙන් අගමැතිනි හරිනි අමසූරිය මහත්මියගේ හා ඇමති විජිත හෙරත් මහතාගේ රුව සහිත මුද්දර දෙකක් එළිදැක්වීමට ද තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

නුවර එළිය තැපැල් කාර්ය ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගන්නා ලද සියලු තීරණ අත්හිටුන බව ඇමති විජිත හේරත් මහතා එහිදී සඳහන් කළේය.

ඉදිරියට එම තැපැල් කාරයද ගොඩනැගිල්ල තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා පමණක් භාවිතා කරන බවත් ඔහු එහිදී පැවසුවේය.

නුවරඑළිය තැපැල්කාරයද ගොඩනැගිල්ල හෝටල් ව්‍යාපෘතියකට පෞද්ගලික අංශයට පැවරීමේ ක්‍රියාවලියක් පසුගිය රජය විසින් ඉදිරියට ගෙන එන ලදී.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT