Local

මාලිමා මන්ත‍්‍රීලා උදේටත්, දවල්ටත් පාර්ලිමේන්තුවෙන් කාලා රැටත් ඔතනවා..- දයාසිරි පාර්ලිමේන්තු නිමවී යන ගමන්..

Wednesday, 04 December 2024 - 8:05 pm

ජාතික ජන බලවේග ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුවේ වරප‍්‍රසාද අඩු වෙනු ඇතැයි බලාපොරොත්තු වූ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

තමන් පසුගිය සමයේ පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ඇතැම් දිනවල පමණක් දිවා ආහාර ගත් බවත් උදේ ආහාරය කිසිදා නොගත් බවත් හෙතෙම කියයි.

මාලිමාවේ මන්ත්‍රීවරුන් දැන් පාර්ලිමේන්තුවෙන් උදේට, දවල්ට ද කා හැකි නම් රෑට බත් මුලක් ඔතාගෙන යන්න තත්ත්වයට පත්ව ඇතැයි ද මන්ත‍්‍රීවරයා පැවසුවේය.

මීට පෙරද ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 39ක් පත් වූ අවස්ථාවේ ද මෙම තත්වය ඇති වූ බවත් හෙතෙම වැඩි දුරටත් පැවසුවේය.

අද පාර්ලිමේන්තු සැසිය අවසාන කර ආපසු යන අතරවාරයේ හෙතෙම මෙම අදහස් පල කලේය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT