Local

ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි කියූ හරීන්ගේ ප්‍රකාශය ආණ්ඩුවේ නිල මතයද කියා ප්‍රකාශ කළ යුතුයි - විමල්

Wednesday, 21 February 2024 - 9:24 am

ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශය කැබිනට් මණ්ඩලයේ සාමූහික මතය දැයි මන්ත්‍රී විමල් පාර්ලිමේන්තුවේදී(20) ප්‍රශ්න කළා.

එසේ නැතිනම් එය ආණ්ඩුවේ නිල මතයද, ඔහුගේ පෞද්ගලික මතයද යන්න හෙළි කළ යුතු බවත්, තමන් නියෝජනය කරන රට සම්බන්ධයෙන් එවැනි පෞද්ගලික මතයක් දැරීමට ඔහුට ඇති අයිතිය කුමක්දැයි ප්‍රශ්න කිරීමට කටයුතු කළා.

එයට පිළිතුරු ලබාදෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කළේ, එම කතාව විකෘති කර ඇති බවත්, ඉන්දියාව හා ලංකාව අතර ඓතිහාසික සබඳතාව පෙන්වා ලංකාවට පැමිණීමට ආරාධනා කිරීම සිදුකර ඇති බවයි.

එහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කළේ, එය එසේ නම් අදාළ අමාත්‍යවරයා විසින් එය ප්‍රකාශ කළ යුතු බවයි.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT