Local

ICC සභාපතිවරයා හමුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදෙන්න - සජිත්

Monday, 27 November 2023 - 9:17 pm

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා හමුවීමට අවස්ථාව ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ අනුව සභාපතිවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමට ආරාධනා කරන ලෙසයි අද (27) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ.

එලෙස පැමිණි පසු මන්ත්‍රීවරුන් 225ටම ඔහු හමුවිය හැකි බවත්, ක්‍රිකට් ගැටලුවේ සත්‍ය තත්ත්වය සම්බන්ධයෙන් එවිට ඔහු දැනුවත් කිරීමට හැකියාව ලැබෙන බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT