Local

සෞඛ්‍ය ඇමති සමඟ සාකච්ඡාවෙන් පසු වර්ජනය තාවකාලිකව අත්හිටුවන ලදී.

Wednesday, 05 March 2025 - 7:48 pm

2025 අයවැයෙන් හෙද සේවවට වූ අසාධාරනය පිලිබඳව සෞඛ්‍ය ඇමතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී භාණ්ඩාගාර ලේකම්වරයා සමඟ සතියක් තුල සාකච්ඡාවක් පැවැත්වීමට අවස්ථාව ලබාදෙන බවට පොරොන්දු විය. එම එකඟතාවය හේතුවෙන් හෙට (06) දින හෙද සේවාවේ වර්ජන ක්‍රියාමාර්ගය හා උද්ඝෝෂණය තාවකාලිකව අවලංගු කල අතර එකඟතා ක්‍රියාත්මක නොවුනහොත් මාර්තු 17 අත්හිටවූ ක්‍රියාමාර්ග නැවත ආරම්භ කිරීමට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇති බවට එම සංගමයේ සභාපති  සමන් රත්නප්‍රිය මහතා සදහන් කරයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT