Local

2024 වසරේ විභාග පැවැත්වෙන දින සම්බන්ධයෙන් දැනුම්දීමක්

Wednesday, 14 February 2024 - 2:58 pm

2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත විභාග පැවැත්වෙන දින සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව 2024 වසරේ පැවැත්වෙන 2023 සාමාන්‍ය පෙළ විභාගය මැයි - ජූනි මාසවල පැවැත්වීමට නියමිත බවත්, උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේ පැවැත්වෙන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

එසේම 2025 වසරේ පළමු පාසල් වාරය 2025 ජනවාරි 02 වනදා ආරම්භ වන බවද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත වැඩිදුරටත් සඳහන් කරනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT