Local

අද කාලගුණ නිවේදනය

Monday, 03 February 2025 - 7:56 pm

ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Top Stories
wedivistara

අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය ලක්මාලි හේමචන්ද්‍රට

wedivistara

හරක් කටාට පැනයාමට උදව් කළ පොලිස් කොස්තාපල්වරයා නඩුව අවසන් වන තුරු රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

කටුනායක ඇඟලුම් කර්මාන්ත ශාලාව වසා දැමීමට පෙර, කම්කරු දෙපාර්තමේන්තුව දැනුවත් කර නැහැ - මහින්ද ජයසිංහ

wedivistara

පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට යළිත් මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

wedivistara

හෙට ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

wedivistara

එළඹෙන සතියේ සිට කිසිදු හිඟයකින් තොරව ලුණු ලබාගත හැකියි - වෙළඳ නියෝජ්‍ය ඇමති

Trending
wedivistara

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

wedivistara

රාජ්‍ය ආයතනවල පිහිට වූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට විශේෂ වැඩපිළිවෙළක්

wedivistara

අල්ලස් කොමිසමේ චෝදනා සම්බන්ධව හිටපු ජනාධිපති රනිල්ගෙන් විශේෂ නිවේදනයක්

wedivistara

ලුණු හිඟයට හේතුව ජනතාව ලුණු පැකට් 10 ක් පමණ මිලදී ගැනීමයි - ලංකා ලුණු සමාගමේ සභාපති

wedivistara

රණවිරු සැමරුමට යන්නේ නෑ කියලා, විරෝධය හමුවේ යන්න තීරණය කිරීම රටක ජනාධිපතිවරයෙකුට සුදුසු දෙයක් නෙවෙයි - දයාසිරි

wedivistara

Forbes 30 Under 30 Asia ලැයිස්තුවට ශ්‍රී ලාංකිකයින් තිදෙනෙක් ඇතුළත් වෙයි


NEWS ALERT