Local

රශී පබා රත්වත්තේ පැන දුවයි.. අල්ලන්න පොලිස් බල ඇණි දෙකක් පන්නයි..

Saturday, 02 November 2024 - 9:47 pm

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ බිරිඳ රශී පබා රත්වත්තේ අත්අඩංගුවට ගැනිම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

ඒ නීති විරෝධී ලෙස මේ රටට කොටස් ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් ඇයගේ නිවසේ තිබී පොලිස් භාරයට ගැනීමට අදාළ පරීක්ෂණවලට අදාලවයි.

අදාළ මෝටර් රථය නීති විරෝධී බව දැන දැනම ඇය තම නිවසේ එය සඟවාගෙන සිටීම සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ඇය අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්ඩායම් දෙකක් යොදවා ඇත.

ඇයට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මේ වන විට සිතාසියක්ද නිකුත් කර තිබේ.

ඊට අමතරව පොලිසිය රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත්‍රයා සම්බන්ධයෙන්ද විමර්ශනයක් කරමින් සිටී.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT