Local

ළමා ලිංගික අපයෝජකයන්ගේ නාමලේඛනයක් සකස් කිරීමට අවධානය

Thursday, 07 March 2024 - 4:34 pm

ළමා ලිංගික අපයෝජන චෝදනාවන් සඳහා වරදකරුවන් වන පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

ළමා ලිංගික අපයෝජන වැරදිවලට වරදකරු වී, දඬුවම් විඳීමෙන් පසු  ළමයින් සමග ගනුදෙනු කෙරෙන පරිශ්‍රයන්ට එන අයගෙන් සාපේක්ෂව ළමයින්ට අවදානමක් ඇති බවත්, ඒ නිසා එය සීමා කිරීමට හෝ වැළැක්වීමට ක්‍රමවේදයක් සැකසිය යුතු බවයි එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ සඳහන් කරන්නේ.

අවුරුදු 18ට අඩු වයසේ පසුවන ගැහැනු දරුවන් දූෂණ සිද්ධීන් 2022 වර්ෂයේ දී 1,618 ක් වාර්තා වී ඇති අතර, මෙය 2023 වසර වෙන විට 1,639ක් ලෙස වාර්තා වන බවත්, ලිංගික අතවර සිදුවීම් ගත්විට 2022 වසරේ දී 1,232ක් ද, 2023 වසරේ දී එය 1,497 දක්වා ඉහළ ගොස් ඇතැයි ද සභාපතිවරයා පෙන්වා දෙනවා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT