Local

සිසුන් වෙනුවෙන් ලබන මාසයේ සිට සීසන්

Friday, 12 January 2024 - 9:27 pm

ලබන මාසයේ සිට සියළුම දින සඳහා නියමිත පරිදි පාසල් වාර ප්‍රවේශපත් ලබා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

පාසල් සීසන් ටිකට් පත් අහෝසි කර ඇතැයි සිදුකරන ප්‍රකාශය අසත්‍ය බවයි අද (12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා පැවසුවේ

ජනවාරි මාසයේ පාසල් නිවාඩු ලබා දී ඇති හෙයින් වාර ප්‍රවේශපත් නිකුත් නොකළ බවයි ඔහු පැවසුවේ.

කෙසේ වෙතත් උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන සිසුන් සඳහා සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ප්‍රවේශපත් නිකුත් කළ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

මීට අමතරව, සිසු සැරිය ව්‍යාපෘතිය සඳහා ද ගමනා ගමන මණ්ඩලයේ බස් රථ 790ක් පුද්ගලික බස් රථ 710ක් යොද ගෙන ඇති බව ද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT