Local

සිසුන් වෙනුවෙන් ලබන මාසයේ සිට සීසන්

Friday, 12 January 2024 - 9:27 pm

ලබන මාසයේ සිට සියළුම දින සඳහා නියමිත පරිදි පාසල් වාර ප්‍රවේශපත් ලබා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

පාසල් සීසන් ටිකට් පත් අහෝසි කර ඇතැයි සිදුකරන ප්‍රකාශය අසත්‍ය බවයි අද (12) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා පැවසුවේ

ජනවාරි මාසයේ පාසල් නිවාඩු ලබා දී ඇති හෙයින් වාර ප්‍රවේශපත් නිකුත් නොකළ බවයි ඔහු පැවසුවේ.

කෙසේ වෙතත් උසස් පෙළ විභාගය සඳහා මුහුණ දෙන සිසුන් සඳහා සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ප්‍රවේශපත් නිකුත් කළ බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

මීට අමතරව, සිසු සැරිය ව්‍යාපෘතිය සඳහා ද ගමනා ගමන මණ්ඩලයේ බස් රථ 790ක් පුද්ගලික බස් රථ 710ක් යොද ගෙන ඇති බව ද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT