Local

සහල් ආනයන කාල සීමාව දීර්ඝ නොකිරීමට රජය තීරණය කරයි

Sunday, 12 January 2025 - 12:46 pm

සහල් ආනයන කාල සීමාව දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපාකාර නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන පවසනවා.

ඒ අනුව වී අස්වනු නෙළීමේ කටයුතු මේ වනවිට ප්‍රදේශ කිහිපයකම ආරම්භ කර ඇති බැවින් තවදුරටත් සහල් ආනයනය කිරීමෙන් එම ගොවීන්ට අසාධාරණයක් සිදුවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙවර වී මිල දී ගැනීම් කටයුතු නිසි වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා රජය පියවර ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

සීගිරිය රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණයක්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

සහල් ආනයන කාල සීමාව දීර්ඝ නොකිරීමට රජය තීරණය කරයි

wedivistara

වී මිලදී ගන්නා මෝල් හිමියන් ලියාපදිංචි වී​ම අනිවාර්ය කෙරේ

wedivistara

උඩරට දුම්රිය මාර්ගයේ නායයාමක් හේතුවෙන් ගමනාගමනයට බාධා

wedivistara

මත්පැන් සහ දුම්වැටි බදු ඉහළ​ට

Trending
wedivistara

සජිත් - රනිල් කියන්නේ පරණ යාළුවෝ. යාළුකම් අමතක වෙන්නෑ - නවීන් දිසානායක

wedivistara

ඉදිරි අයවැය ඉදිරිපත් කරන්න පුළුවන් රනිල්ගේ ප්‍රතිපත්ති රාමුව තුළ පමණයි - වජිර

wedivistara

"පොලිස්පතිට කියන්න" සේවාව නව මුහුණුවරකින් එළිදක්වයි

wedivistara

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට අධිකරණයෙන් නියෝගයක්

wedivistara

තරුණ සේවා සභාවේ මිලියන 323 ක් ප්‍රසංගයකට වියදම් කරලා - එරංග ගුණසේකර

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT