Local

සහල් ආනයන කාල සීමාව දීර්ඝ නොකිරීමට රජය තීරණය කරයි

Sunday, 12 January 2025 - 12:46 pm

සහල් ආනයන කාල සීමාව දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපාකාර නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන පවසනවා.

ඒ අනුව වී අස්වනු නෙළීමේ කටයුතු මේ වනවිට ප්‍රදේශ කිහිපයකම ආරම්භ කර ඇති බැවින් තවදුරටත් සහල් ආනයනය කිරීමෙන් එම ගොවීන්ට අසාධාරණයක් සිදුවන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙවර වී මිල දී ගැනීම් කටයුතු නිසි වැඩපිළිවෙලක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා රජය පියවර ගන්නා බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT