Local

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය දේශපාලන හොරුන්ට අභියෝගයක්

Saturday, 26 October 2024 - 6:25 pm

දේශපාලන හොරුන්ට එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය අභියෝගයක් වී ඇති බව එහි නායක රන්ජන් රාමනායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ මේවන විට පැවැත්වෙන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ මංගල මහා සමුළුව අමතමින්.

එමෙන්ම සිය පක්ෂය ජනතා විරෝධී ක්‍රියාවන් කිසිසේත් සිදු නොකරන බවද ඔහු එහිදී පැවසුවා.


Top Stories
wedivistara

ජාතික වෙසක් සතිය හෙටින් ඇරඹෙයි

wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT