Local

ඉලෝන් මස්ක් ජාවාරම්කාරයෙක් ; ආර්ථික ඝාතකයෙක් – ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති

Sunday, 02 June 2024 - 8:01 am

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මෙරට ආයෝජනය සඳහා පැමිණෙන ලෝකයේ අංක එකේ ව්‍යාපාරිකයා ලෙස සැලකෙන ඉලෝන් මස්ක් ජාවරම්කාරයෙක් බව සහ ආර්ථික ඝාතකයෙක් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සහ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා කියන්නේ ශ්‍රී ලංකාව වැනි රටකට ආයෝජන සඳහා පැමිණෙන්නේ ජාවාරම්කරයින් සහ ආර්ථික ඝාතකයින් පමණක් බවයි. ඒ අනුව ඉලෝන් මසක් පැමිණෙන්නේ නම් ඔහු ද ආර්ථික ඝාතකයෙක් බව ඒ මහතා කියයි.

හඳුන්නෙත්ති මහතා වැඩි දුරටත් කියන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ගෙන්වන්නේ ජාවාරම්කාරයින් පමණක් බව සහ ඒ අනුව ඉලෝන් මසක් ද ජාවාරම්කරයෙක් විය යුතු බව යි


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT