Local

ශ්‍රී ලංකාවේ අයවැය සුබදායි බව Fitch Ratings පවසයි

Thursday, 20 February 2025 - 9:17 pm

ශ්‍රී ලංකා රජයේ අයවැය මඟින්, දළ දේශීය නිෂ්පාදිතයේ කොටසක් ලෙස මූල්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බලධාරීන්ගේ කැපවීම ඉස්මතු කරනු ලබනු ඇති බව Fitch Ratings ආයතනය පවසනවා.

ඒ අනුව මෙම ප්‍රවේශය සාර්ථක වුවහොත්, ස්වෛරී ණය පැතිකඩෙහි දිගුකාලීන දුර්වලතාවයක් සමනය කරනු ඇති බවයි ශ්‍රී ලංකාවේ අයවැය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, මූල්‍ය දැක්ම සඳහා අවදානම් සැලකිය යුතු ලෙස පවතින අතර, මූල්‍ය ඒකාබද්ධතාවයේ වේගය මන්දගාමී කිරීමේ සැලසුම් මධ්‍ය කාලීනව ණය අඩු කිරීමේ අපේක්ෂාවන් මත බර තැබිය හැකි බවද ඔවුන් පෙන්වා දෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය 17දා ඉදිරිපත් කරන ලද සිය රජයේ පළමු අයවැය කතාවෙහි අයවැය යෝජනා බොහොමයක්, 2024 දෙසැම්බර් මාසයේ දී Fitch Ratings විසින් කරන ලද ඇගයීමේ උපකල්පනවලට අනුකූල බව සලකන බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT