Local

තීරුබදු නොගෙවා වාහන දෙකක් මෙරටට ගෙන්වූ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

Wednesday, 05 March 2025 - 6:57 pm

තීරුබදු නොගෙවා මෙරටට ආනයනය කළ, ව්‍යාජ අංක තහඩු සවිකළ වාහන 02ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය වසරේ ඔක්තෝබර් මස 13 වැනිදා එලෙස ආනයනය කළ ජීප් රථයක් හා මෝටර් රථයක් පැල්මඩුල්ල ප්‍රදේශයේ ගරාජයක තිබී සොයාගත් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අදාළ වාහන සන්තකයේ තබා ගැනීම, තීරු බදු නොගෙවා මෙරටට ගෙන්වීම හා ව්‍යාජ අංක තහඩු සවි කර භාවිත කිරීම යන වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ, 49, 59, හා 61 හැවිරිදි ඇඹිලිපිටිය හා මාමඬල ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක් වන අතර, සැකකරුවන් පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT