Local

මැ.කො. කැළඹෙයි.. ශ‍්‍රීලනිපය යනු කුමක්දැයි නීතිපතිගෙන් අහයි..

Monday, 05 August 2024 - 7:48 am

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේවන විට පාර්ශව කිහිපයකට බෙදීයාම හෙතුවෙන් තමන් කටයුතු කලයුත්තේ කුමන පාර්ශවයක් සමඟ දැයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලිඛිතව කරුණු විමසූ බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහිදී ලැබෙන තීරණය සමග ඊට අදාළ පාර්ශවය සමඟ ඉදිරියේදි කටයුතු කරන බව එම කොමිෂන් සභාව පවසයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය ,අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය සහ පාර්ලිමේන්තු මංත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පාර්ශවය ලෙස කොටස් තුනකට බෙදී පවතියි.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ පාර්ශවය සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබා දෙන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පාර්ලිමේන්තු මංත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දෙන බව පැවසීය.


Top Stories
wedivistara

රන් මිල පහළට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

කෙහෙළියගේ දියණිය බන්ධනාගාර භාරයෙන් මුදා හැරේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

හදිසි පරික්ෂාවකින් පසු, ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

Trending
wedivistara

ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විමසීම ගැන දැනුම්දීමක්

wedivistara

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව අද දිවයිනට

wedivistara

තමිල්නාඩු - කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී

wedivistara

ප්‍රංශ තානාපති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

wedivistara

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉක්මනින් සාමය ඇති කරගනු ඇති බව අමරිකානු ජනාධිපති ට්‍රම්ප් කියයි

wedivistara

ඉරාන ඇමරිකා හෙට සාකච්ඡාව ගැන තවමත් අවසන් තීරණයක් නැහැ


NEWS ALERT