Local

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් අනතුරට ලක්වෙයි

Friday, 12 January 2024 - 7:47 pm

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ මෙහෙයුම සඳහා යොදවා තිබූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් MI-17 හෙලිකොප්ටරයක්, ​​අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුකළ හදිසි ගොඩබෑමකදී අනතුරට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

කෙසේවෙතත් මෙම අනතුරින් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවද ගුවන් හමුදාව පවසයි.

ඒ අනුව, පස් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිත ගුවන් හමුදා MI-17 හෙලිකොප්ටරයක් මෙලෙස අනතුරට ලක්ව ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT