Local

බන්ධනාගාරගත කරන රැඳවියන් සංඛ්‍යාව ඉහළට

Wednesday, 17 January 2024 - 3:28 pm

බන්ධනාගාරගත කරන රැඳවියන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සඳහන් කරනවා.

ඒ අනුව රැඳවියන් 30,000 ක් පමණ මේ වනවිට බන්ධනාගාරවල සිටින බවත්, විවිධ චෝදනා සම්බන්ධයෙන් මාස එකක් හෝ දෙකක් දඬුවම් ලැබූ වරදකරුවන් පල්ලන්සේන බන්ධනාගාරයට යොමු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

එසේම අනෙකුත් දඬුවම් ලබන රැඳවියන් බන්ධනාගාර වැඩ කඳවුරු හා එළිමහන් සිරකඳවුරු වෙත යොමු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT