Local

බන්ධනාගාරගත කරන රැඳවියන් සංඛ්‍යාව ඉහළට

Wednesday, 17 January 2024 - 3:28 pm

බන්ධනාගාරගත කරන රැඳවියන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සඳහන් කරනවා.

ඒ අනුව රැඳවියන් 30,000 ක් පමණ මේ වනවිට බන්ධනාගාරවල සිටින බවත්, විවිධ චෝදනා සම්බන්ධයෙන් මාස එකක් හෝ දෙකක් දඬුවම් ලැබූ වරදකරුවන් පල්ලන්සේන බන්ධනාගාරයට යොමු කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

එසේම අනෙකුත් දඬුවම් ලබන රැඳවියන් බන්ධනාගාර වැඩ කඳවුරු හා එළිමහන් සිරකඳවුරු වෙත යොමු කරන බවයි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT