Local

ව්‍යාජ කරුණු සමාජගත කරන අය පෙරහරේ අධිකරණයට ගේනවා - අනුර

Sunday, 15 September 2024 - 9:30 pm

ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට බියෙන් ව්‍යාජ කරුණු සමාජගත කරන පිරිස්වලට තම රජයක් යටතේ අධිකරණය අභියස පිළිතුරුදීමට සිදුවනු ඇති බව ජාතික ජනබල වේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මීරිගම පැවැති ජන රැලියකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

'සතුරා අවලාද කුමන්ත්‍රණ කථා කියනවා හැර උත්තරයක් නැති තැනට ඒ අයගේ දේශපාලනය හිර වුණා. මේක සමාන්‍ය පරිවර්ථනයක් නෙමෙයි. සමාන්‍යයෙන් රනිල් වික්‍රමසිංහ අම්පාරේ යනකොට යන්නේ අතාවුල්ලා අරගෙන, සජිත් ප්‍රේමදාස අම්පාරේ යනකොට යන්නේ හකීම් අරගෙන. හැබැයි අපි ගියේ ජාතික සමගියේ පණිවිඩය අරගෙන, ඒක තමයි අපි සියවස් ගණනක් අප දුටු සිහිනය. මෙච්චර දේශපාලනයේ වෙනස් වෙලා තිබියදීත් සජිත් ප්‍රේමදාසගේ වේදිකාවේ නැවත පැරණි ආගම්වාදී ජාතිවාදී කථා හැර වෙන කිසිම කථාවක් නැහැ. තිස්ස අත්තනායක මහනුවරට ගිහිල්ලා කියනවා ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් ආවොත් පෙරහර නතර කරනවා කියලා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ චරිත හේරත් කියනවා ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් ආවොත් ඇත්කඳ විහාරයේ පෙරහර නතර කරනවා කියලා. ඕවා කියපු හැම දෙනාම අපි පෙරහරේ අධිකරණයට ගෙන්නවා.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT